LL.B Internal Exam - 2023 Batch - Classes for Leval 3

ජූලි මස සිට පන්තිවලට සහභාගි වීම සඳහා

පහත "CLASS FEES" Button එක CLICK කර අදාල උපදෙස් පිළිපදින්න

Time Table

Thursday Time: 8:00pm - 10:00pm

Saturday Time: 4:00pm - 6:00pm

★  Class Notes & Recordings of previous classes are as follow; ↴

11th July 2024 | LL.B INTERNAL (1st Year)

06th July 2024 | LL.B INTERNAL (1st Year)

27th June 2024 | LL.B INTERNAL (1st Year)

23rd June 2024 | LL.B INTERNAL (1st Year)

13th June 2024 | LL.B INTERNAL (1st Year)

Introduction Workshop - Watch Recording

Open University - LL.B degree Programme 

Classes for Level 3 - First Year (Internal Exam)

විෂය නිර්දේශය (1st year Syllabus)

1. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීතිය (Constitutional Law)

2. ප්‍රඥප්ති සහ ලේඛන අර්ථ නිරූපණය (Interpretation of Statutes and Documents)

3. සාධාරණත්ව නීතිය සහ භාර නීතිය Equity and Trust Law

4. රෝම නීතිය Romen Law

5. නීති ක්‍රම සහ නීතිමය ලේඛණ (Legal Method and Legal Writing)

6. ශ්‍රී ලංකාවේ නීති පද්ධති සහ නීති ඉතිහාසය (Legal Systems and Legal History of Sri Lanka)


පංති කාලසටහන

Every Thursday Time: 8:00pm - 10:00pm

Every Saturday Time: 4:00pm - 6:00pm


Medium of Class : Sinhala

Medium of Notes: Sinhala & English

Zoom Online (විභාගයට යනතුරු Recordings නැරඹිය හැක)

LLB entrance 2023 සමත් වූ බාහිර සිසුන්ට ද මෙම පංතියට සහභාගී විය හැකිය. ඔබේ යහළුවන්ටත් මෙම පණිවිඩය දැනුම් දෙන්න.


Conducted By

Supun Siriwardhana [Attorney-at-law, LL.B (Sri Lanka)]   

Powered By: Pramuka Law School