පංති සම්බන්ධ වැදගත් තොරතුරු එසැණින් දැනගැනීම සඳහා පහත Link එක වෙත ගොස් දැන්ම Pramuka Law School Whatsapp Channel එක Follow කරන්න.
🔴 ඉහත නිබන්ධන සහ දේශන ප්‍රමුඛ නීති පාසැල සතු බුද්ධිමය දෙපළකි. එබැවින් මෙකි නිබන්ධන සහ දේශන වීඩියෝ පට, ඩිජිටල් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් බෙදාහැරීම, සංස්කරණය හෝ ප්‍රතිජනනය කිරීම 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත සහ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ සම්බන්ධයෙන් ප්‍රමුඛ ආයතනයේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශය නිරතුරුව විමර්ශනයේ යෙදෙන අතර එවැනි සැක කටයුත්තක් සැල වූ සැනින් ඔබටද එම අංශය වෙත 0775697070 WhatsApp හෝ ඇමතුමක් මගින් දැනුම් දිය හැකි බව දන්වා සිටිමු.