HOMEWORK & FEEDBACK

pramukareply@gmail.com

ඔබ කරන ලද සිංහල භාෂාව, ඉංග්‍රීසි භාෂාව, සාමාන්‍ය දැනීම  හෝ සාමාන්‍ය බුද්ධිය අභ්‍යාස හා ගෙදර වැඩ ඡයාරෑප ගත කොට pramukareply@gmail.com වෙත email කරන්න. 

NOTE: Email එකේ Subject එක ලෙස Sinhala Essay, Sinhala Summery, English Essay, English Summery, GK, IQ හෝ Other ලෙස අදාළ අභ්‍යාසයේ විෂය ඇතුළත් කරන්නට අමතක නොකරන්න. 

Don't forget to include Sinhala Essay, Sinhala Summery, English Essay, English Summery, GK, IQ or Other as the subject of the email.

Pramuka Law School ආයතනය විසින් එම අභ්‍යාස අදාළ දේශකවරයා වෙත යොමු කෙරේ. දේශකවරයා විසින් එම අභ්‍යාස පෞද්ගලිකව පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔබ සපයා ඇති Gmail ලිපිනය වෙත අදාළ අභ්‍යාසයට අදාළ ලකුණු, පිළිතුරු හා අඩුපාඩු යොමු කරනු ඇත.

Take a photo of your Sinhala language, English language, general knowledge or IQ exercises and homework and email to pramukareply@gmail.com. Pramuka Law School will direct the exercises to the relevant lecturer. The lecturer will personally check the exercises and then send the marks, answers and feedbacks related to the exercise to the Gmail address provided by you.

pramukareply@gmail.com

NOTE: අභ්‍යාස Upload කර සති 2ක් ඇතුළත ඔබේ අභ්‍යාසයට ප්‍රතිචාර  ලැබෙනු ඇත. 

You will receive a feedback to your exercise / homework within 2 weeks of uploading the exercise.