HOW TO JOIN

Pramuka Law School

ප්‍රමුඛ නීති පාසලේ Online  නීති ප්‍රවේශ පාඨමාලාව

දිනෙන් දින වර්ධනය වන වසංගත තත්වයේ මෙන් ම අස්ථාවර සමාජ තත්වයේ වඩාත් තීරණාත්මක ගොදුර බවට පත්ව ඇත්තේ අධ්‍යාපනයයි. රටේ නීති අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා අකණ්ඩව උත්සාහයක නිරත වන අධ්‍යාපන ආයතනයක් ලෙස, මේ මහා ව්‍යසනයට අපේ රටේ අනාගත පරම්පරාව ගොදුරු වීමට ඉඩ දිය යුතු නැත. එබැවින්, අපි ඔබේ නිවසේ සිට සුවපහසු ලෙස අන්තර්ජාලයට පිවිසිය හැකි PC, ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ්ලට් ඇතුළු වෙනත් ඕනෑම උපාංගයක් භාවිතා කර පිවිසිය හැකි පරිදි ප්‍රමුඛ Online නීති ප්‍රවේශ පාඨමාලාව සැලසුම් කර ඇත්තෙමු.

Online පාඨමාලාවට සම්බන්ධ වන්නේ කෙසේද?

STEP 1

පහත ලින්ක් එක වෙත ගොස් ලියාපදිංචි වන්න. ලියාපදිංචි ගාස්තුව රු.500/- (ශිෂ්‍ය හැඳුනුම්පත සඳහා)

STUDENT REGISTRATION


STEP 2

පන්ති ගාස්තු ගෙවීමට පහත ලින්ක් එක වෙත ගොස් උපදෙස් පිළිපදින්න.

PAYMENTS

ඉහත පියවරයන් 2 සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් පසුව පංති සඳහා සම්බන්ධ වීමට පහත උපදෙස් අනුගමනය කරන්න.

NOTES & RECORDINGS

සෑම සිකුරාදාවකම නවතම Notes නිකුත් කෙරේ.

Notes & Recordings Email, WhatsApp කිරීමක් සිදු නොකරන අතර, Notes සහ Recordings සඳහා www.PramukaLawSchool.com (මෙම වෙබ් අඩවියේ Home Page) වෙත පිවිස ඔබගේ කාණ්ඩය (Class) තෝරා ගෙන Click කිරීමෙන් පසුව විවෘත වන වෙබ් පිටුවේ පහළින් අදාළ Notes ලබා ගත හැක. ඊට අදාළ  Recordings සෑම සජීවී ZOOM පන්තියකින් පසු පැය 2 - 5 ත් අතර කාලයක් ඇතුලත එම වෙබ් පිටුවේම Notes යටතේ නැරඹිය හැක. පසුගිය සියළුම පංතිවල පටිගතකිරීම් (Recordings) විභාගය අවසන් වනතුරු නැරඹීමේ හැකියාව ඇත.

*Notes සහ Recordings ප්‍රවේශයන් සඳහා ඔබ අපවෙත ලබාදී ඇති Gmail ලිපිනයෙන්ම Google Drive සහ Youtube Sign in වී තිබිය යුතුය.


ZOOM CLASS

ඔබගේ Email එක හරහා එක් වරක් පමණක් ලැබෙන ZOOM LINK එක මඟින් අදාළ මාසයේ පවත්වන සෑම පංතියකටම සජීවීව සම්බන්ධ විය හැක. Zoom link එක ඔබගේ Email ලිපිනයේ Inbox හී නොමැතිනම් Promotion Tab එක තුළ පරීක්ෂා කරන්න.

Zoom Link එක සුරක්ෂිතව තබාගැනීම ඔබගේ වගකීමක් වේ.


කිසියම් තාක්ෂණික ගැටළුවක් ඇත්නම් ඔබගේ Email Address එක සඳහන් කර අදාළ ගැටළුව 0775697070 අංකයට WhatsApp පණිවිඩයකින් පමණක් යොමු කර විමසන්න.



__________________________________________


IMPORTANT


After successfully completing the above 2 steps, follow the instructions below to join the classes.


NOTES & RECORDINGS

Latest Notes will be issued every Friday.

Notes & Recordings will not be emailed or sending via WhatsApp to you. For Notes and Recordings you should visit www.PramukaLawSchool.com (Home Page of this website) and select your category (Class) and click on it to get the relevant Notes from the bottom of the web page that opens. The related Recordings can be watched under Notes on the same web page after a period of 2 - 5 hours after each live zoom class. Recordings of all previous classes can be watched until the end of the exam.

*To access Notes and Recordings, you must be signed in to Google Drive and YouTube with the same Gmail address that you have provided to us.


ZOOM CLASS

You can join live to every class held in the relevant month by using the ZOOM LINK that will be received only once through your email.  If the Zoom link is not in the Inbox of your email address, check the Promotion Tab.

It is your responsibility to keep the Zoom Link safe.


Any technical problem, mention your email address and ask the related problem via WhatsApp message to 0775697070.