PAYMENTS

🎓 LL.B Internal Exam - 2023 Batch - Classes for Leval 3

4,000/- Monthly Fee

පහත ගෙවීම් මඟින් ඔබ PRAMUKA LAW SCHOOL හි  ගෙවීම් පිළිබඳ කොන්දේසි සහ නියමයන්ට එකඟ වනු ලබයි.

I have read & agree 👉 https://www.pramukalawschool.com/payment-terms-conditions

PAYMENT METHODS

Bank, Visa or Mater Cards, Online Transfer, QR

🔴 බැංකුවක්, ATM / CDM යන්ත්‍රයක්  හෝ App - Online Transfer  හරහා මුදල් ගෙවීම සිදුකරන්නේ නම්, ප්‍රථමයෙන්ම පහත සඳහන් Commercial Bank ගිණුමට මුදල් තැන්පත් කර පහත "UPLOAD YOUR BANK RECEIPT" Button එක Click කර ගොස් අදාළ විස්තර පුරවා රිසිට් පත Upload කර Submit කරන්න.

Commercial Bank

Branch

Boralesgamuwa

Account No

8017010081

Account Holder

Pramuka Academy

Reference සඳහා ඔබගේ ජා.හැ. අංකය අනිවාර්යෙන්ම සඳහන් කලයුතුය.

Depositor's Reference : Please write Your NIC No (Compulsory)

ඉතා වැදගත් : ATM / CDM යන්ත්‍ර හරහා මුදල් ගෙවීමේදී රිසිට් පතක් ලබාගැනීම අනිවාර්ය වන බැවින්, ප්‍රථමයෙන්ම යන්ත්‍රයේ රිසිට් පත්‍ තිබෙන බව තහවුරු කරගන්න. එමෙන්ම ඔබට රිසිට් පතක් අවශ්‍යද යනුවෙන් යන්ත්‍රය ඇසීමේදී 'ඔව්' යනුවෙන් ලබාදී රිසිට් පත ලබාගැනීමට වගබලාගන්න. 

🔴 වීසා, මාස්ටර් කාඩ් පතකින් හෝ Genie, Frimi, Sampath Vishwa, Combank Q+, HelaPay, Ipay  Apps මඟින් මුදල් ගෙවිම සිදුකරන්නේනම් අදාළ මාසය පහතින් තෝරා ගෙවීම සිදුකළ හැක. ( රිසිට් පත WhatsApp කිරීමෙන් වලකින්න.)