2. SINHALA LANGUAGE PAPER - QUIZ
2.TAMIL LANGUAGE PAPER - QUIZ
3. ENGLISH PAPER - QUIZ
4. GK PAPER - QUIZ
✍🏽 Mock Exam 2- Time table
📋 Date: April 25 (Saturday)
🕣 IQ Paper: 8.30am - 9.30am
🕢 Sinhala/Tamil paper: 7.30pm - 9.00pm
📋 Date: April 26 (Sunday)
🕣 English paper: 8.30am - 10.00am
🕢 GK paper: 7.30pm - 8.30pm
⭕උපදෙස් Instructions
1. මෙම සතියේ විභාගය පමණක් පැවැත්වෙන අතර පංති නොපැවැත්වේ.
This week only the exam will be held and no classes will be held.
2. ප්‍රශ්න පත්‍ර අදාළ වේලාවෙන් පසුව පමණක් වෙබ් අඩවියෙන් භාගත කළ හැකිය.
The question papers can be downloaded from the website only after the relevant time.
3. April මාසයේ Pramuka Law School සම්බන්ධ වූ සියලුම සිසුන්ට April මාසයට අදාළ ZOOM link එකෙන්ම මෙම විභාගයට සජීවීව සම්බන්ධ වීමට හෝ වෙබ් අඩවියෙන් May 1 වනදා මධ්‍යම රාත්‍රිය වන තුරු සම්බන්ධ විය හැකිය.
All students who joined Pramuka Law School in April can join this exam live through the ZOOM link for April or join the website until midnight on May 1st.
4. මෙම විභාගයේ පිළිතුරු Submit කිරීම සදහා අදාළ Device එකේ Gmail Sign in වී සිටිය යුතුය.
To submit answers to this exam, you must be signed in to Gmail on the relevant device.
📲 WhatsApp: 077 401 0677
🌐 Web: www.PramukaLawSchool.com
👩⚖️ Pramuka Law School 👩⚖️