Law College Entrance 2023 ප්රතිඵල නිකුත් වී ඇත.
පහත Link එක වෙත ගොස් ඔබගේ Index No. එකට අදාළව ප්රතිඵල පරීක්ෂා කළ හැකිය.
ඔබගේ Rank එක පරීක්ෂා කර Index අංකය සමඟ අපගේ 0775697070 WhatsApp අංකය වෙත යොමුකරන්න.
ජය.
නීති විද්යාල ප්රවේශයේ දිවයිනේ ප්රථමයා සුපුරුදු පරිදි මෙවරත් Pramuka Law School බිහිකල වගයි.....🏆️🎖️️
Kapu Gamage Nimesha Imalki
Index No. 23018966
Sub 1 - 75
Sub 2- 70
Total 145
දිවයිනේ ප්රථමයා නිමේශා ඉමල්කි සහභාගී වන විශේෂ සජීවී සාකච්ඡාව
අද රාත්රී 7:30 සිට Pramuka Law School Youtube නාළිකාව ඔස්සේ නැරඹිය හැකිය.
https://www.youtube.com/@PramukaLawSchool