✍🏽 MOCK EXAM 4 - 04th December 2025
ඉහත Download Papers යටතේ ඇති එක් එක් ප්‍රශ්න පත්‍ර තෝරා ගෙන ප්‍රශ්න පත්රවලට පිළිතුරු ලියන්න.
Select each question paper under Download Papers above and answer the questions.
December 12 වනදා මධ්‍යම රාත්‍රියට පෙර ඉහත Submit Answers යටතේ ඇති Quiz link ක්ලික් කර පිළිතුරු Submit කරන්න.
Click on the Quiz link under Submit Answers and submit your answers before midnight on December 12.
විභාගයේ ප්‍රතිඵල Gmail මාර්ගයෙන් දෙසැම්බර් 20 වනදා ඔබ වෙත නිකුත් කරනු ඇත.
The exam results will be released to you via Gmail on 20th December 2025.
මෙම විභාගයට සහභාගී විය හැක්කේ නොවැම්බර් පංතිවලට සම්බන්ධ වූ සිසුන්ට පමණි.
Only students who joined the November classes can participate in this exam.
Good luck!