LL.B FINAL SEMINAR SERIES
From 1st to 7th February
Exam : 08th February 2026
ඔබ සම්පූර්ණ පාඨමාළා ගාස්තුව 18,000/- (එකවර) ගෙවූ ශිෂ්‍ය/ ශිෂ්‍යාවක් නම්
මෙම LLB FINAL SEMINAR SERIES සඳහා සම්පූර්ණයෙන්ම නොමිලේ ප්‍රවේශය හිමිවේ.
අනෙකුත් ශිෂ්‍ය/ ශිෂ්‍යාවන් ප්‍රවේශය ලබාගැනීමට
පහත CLASS FEES BUTTON එක ඔබා ගෙවීම් සිදුකර ප්‍රවේශය ලබාගන්න.
Notes & Recordings ලබාගැනිම සදහා පහත ලින්ක් එක click කරන්න
නීති ප්‍රවේශ විභාග, පංති සම්බන්ධ වැදගත් තොරතුරු Updates එසැණින් දැනගැනීම සඳහා පහත Link එක වෙත ගොස් දැන්ම Pramuka Law School Whatsapp Channel එක Follow කර Bell 🔔 Icon එක CLICK කරන්න.