AUGUST 2025
⭕අගෝස්තු 30 සහ 31 පැවැත්වූ පළමු ආදර්ශ විභාගයේ විෂයයන් 4 ප්රතිඵල ඔබ අපට පිළිතුරු යොමු කළ Gmail ලිපිනයන් වෙත යොමු කර අවසන්!
The results of the 4 subjects of the first mock exam held on August 30 and 31 have been sent to the Gmail addresses you sent us !
⭕ මුළු ලකුණු සොයා ගන්නා ආකාරය
Total Marks: (IQ marks x 2.5) + (GK marks x 2.5) + (Sinhala marks x 2.5) + (English marks x 2.5)
නීති ප්රවේශ විභාග, පංති සම්බන්ධ වැදගත් තොරතුරු Updates එසැණින් දැනගැනීම සඳහා පහත Link එක වෙත ගොස් දැන්ම අපගේ Pramuka Law School Whatsapp Channel එක Follow කර Bell 🔔 Icon එක CLICK කරන්න.