MODEL EXAM
2024-03-31
2024-03-31
2024 මාර්තු 31 දින MODEL EXAM හා සජීවීව සම්බන්ධ වීමට ඔබට නොහැකි වුවද ඉහත Download Papers යටතේ ඇති සියළුම ප්‍රශ්ණ පත්‍ර ලබාගෙන Submit Answers යටතේ අදාළ විෂය තෝරාගෙන ඕනෑම වේලාවක පිළිතුරු සැපයිය හැකිය.
MODEL EXAM ශ්‍රේණිගතකිරීම් (RANKINGS) සඳහා සුදුසුකම් ලබන්නේ සජීවීව පැවැත්වූ එම විභාගයේදී අදාළ කාලසීමාවන් තුළ පිළිතුරු සපයූ සිසු සිසුවියන් පමණක් බව සලකන්න.
ඔබ පිළිතුරු සැපයූ ප්‍රශ්න පත්රවලට අදාල ලකුණු, නිවරදි පිළිතුරු සහ සමස්ථ ශිෂ්‍යන් අතර ශ්‍රේණිගතකිරීම (Ranking) 2024 අප්‍රේල් 10 වනදා Gmail මාර්ගයෙන් ඔබ වෙත නිකුත් කරනු ඇත.
Even if you were not able to join the MODEL EXAM live on 31st March 2024, you can get all the question papers under Download Papers above and select the relevant subject under Submit Answers and answer them at any time.
Note that only those students who answered in the relevant period in the live exam will be eligible for the MODEL EXAM RANKINGS.
Marks related to the question papers answered by you, final answers and rank among all students will be issued to you on April 10, 2024 through Gmail.