Model Exam for Law College Entrance Exam
සැප්තැම්බර් 17, අඟහරුවාදා උදේ 8:30 ට පවත්වන Model Exam (ආදර්ශ විභාගය) සඳහා ඔබට නොමිලේ සහභාගී විය හැකිය. විභාගයට අදාළ Zoom Link එක ලබාගැනීමට පහත Link එකට ගොස් නොමිලේ ලියාපදිංචි වන්න.
https://s.id/Model_Exam_Registration
(විභාගයට අදාළ Zoom Link එක සැප්.16 රාත්රී 10:00 ට හෝ ඊට ප්රථම ඔබට email හරහා එවනු ලැබේ.)