LL.B ENTRANCE 2024/25
හදුන්වාදීමේ දේශණය - සම්පූර්ණයෙන්ම නොමිලේ
Pramuka Law School - Youtube නාලිකාව ඔස්සේ
පහත ලින්ක් එකෙන් සම්බන්ධ වන්න.
ඔබ දැනටමත් නොවැම්බර් මස ප්‍රවේශය ලබා ඇත්නම් මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවේ.
පහත Bank / Online Payment හෝ Card Payment එකක් තෝරාගෙන ගෙවීම සිදුකර ප්‍රවේශය ලබාගත හැකිය.
ලියාපදිංචි වී නොමැති නම් රිසිට් පත Upload / Online Pay කිරීමට පෙර ලියාපදිංචි වීම අනිවාර්ය වේ.
Breaking News
Law College Entrance Exam නීති විද්‍යාල ප්‍රවේශ විභාගය දෙසැම්බර් මස 15 වන ඉරිදා පැවැත්වේ.
පහත ලින්ක් එක ක්ලික් කර පෙර පරිදිම නව Admission Card එක download කරන්න.
https://apps.exams.gov.lk/individuals
එම නව Admission Cards එක අත්සන සහතික (Attestation) කර ගත යුතුය.
ඉහත Link එකට යෑමේදී Your connection is not private යනුවෙන් දිස් වුවහොත් එම පිටුවේ පහළින්ම ඇති 'Advanced' මත touch කර ඉන්පසුව විවෘත වන පිටුවේ 'Proceed to apps.exams . gov .lk' මත Touch කර පිවිසිය හැකිය.
29th November 2024 | GK
පහත Option 1, Option 2 යන දෙකෙහිම ඇත්තේ එකම වීඩියෝව බැවින්
Option 1 නැරඹීමට නොහැකි නම් පමණක් Option 2 තෝරා නරඹන්න.
28th November 2024 | IQ
පහත Option 1, Option 2 යන දෙකෙහිම ඇත්තේ එකම වීඩියෝව බැවින්
Option 1 නැරඹීමට නොහැකි නම් පමණක් Option 2 තෝරා නරඹන්න.
27th November 2024 | GK
පහත Option 1, Option 2 යන දෙකෙහිම ඇත්තේ එකම වීඩියෝව බැවින්
Option 1 නැරඹීමට නොහැකි නම් පමණක් Option 2 තෝරා නරඹන්න.
26th November 2024 | ENGLISH
පහත Option 1, Option 2 යන දෙකෙහිම ඇත්තේ එකම වීඩියෝව බැවින්
Option 1 නැරඹීමට නොහැකි නම් පමණක් Option 2 තෝරා නරඹන්න.
25th November 2024 | SINHALA
පහත Option 1, Option 2 යන දෙකෙහිම ඇත්තේ එකම වීඩියෝව බැවින්
Option 1 නැරඹීමට නොහැකි නම් පමණක් Option 2 තෝරා නරඹන්න.
අවසන් සතිය කාලසටහන සහ විස්තර පහතින්
නීති ප්‍රවේශ විභාග, පංති සම්බන්ධ වැදගත් තොරතුරු Updates එසැණින් දැනගැනීම සඳහා පහත Link එක වෙත ගොස් දැන්ම Pramuka Law School Whatsapp Channel එක Follow කර Bell 🔔 Icon එක CLICK කරන්න.