PRAMUKA LAW SCHOOL
Judicial Service (Grade III) - Court Clerk Exam 2026
⭕අධිකරණ ලිපිකරු (ශ්‍රේණිය III) බඳවා ගැනීමේ තරග විභාගය 2026
📕 සැප්තැම්බර් 14 – අභියෝගතාවය (IQ) FREE
🕢Time: 7:30 PM - 10.30 PM
⚖️ අධිකරණ ලිපිකරු (ශ්‍රේණිය III) බඳවා ගැනීමේ තරග විභාගය – 2026
📅 විභාග දිනය: 2026 ඔක්තෝබර් 17
📌 සැප්තැම්බර් 14 – අභියෝගතාවය (IQ) පංතියට සියල්ලන්ට නොමිලේ සම්බන්ධ විය හැකිය.
🎯 අවසන් සම්මන්ත්රණ මාලාව
📌 සැප්තැම්බර් 14 – අභියෝගතාවය (IQ)
📌 සැප්තැම්බර් 21 – භාෂා හැකියාව (සිංහල)
📌 සැප්තැම්බර් 28 – අභියෝගතාවය (IQ)
📌 ඔක්තෝබර් 05 – භාෂා හැකියාව (සිංහල)
📌 ඔක්තෝබර් 12 – අභියෝගතාවය (IQ)
🕢 වේලාව: සෑම සඳුදා දිනකම රාත්‍රී 7.30 සිට 10.30 දක්වා
🎁 Pramuka Law School හි ලියාපදිංචි සිසුන්ට මෙම සම්මන්ත්රණ මාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ!
⭕ බාහිර සිසුන් සඳහා: සම්මන්ත්රණ 5ටම සහභාගී වීමට ගෙවිය යුත්තේ රු. 1,000ක ලියාපදිංචි ගාස්තුව පමණයි.
⚖️ PRAMUKA LAW SCHOOL - නීති අධ්‍යාපනයේ ප්‍රමුඛයා
පංති සම්බන්ධ වැදගත් තොරතුරු එසැණින් දැනගැනීම සඳහා පහත Link එක වෙත ගොස් Whatsapp Community එක Follow කරන්න.
🔴 ඉහත නිබන්ධන සහ දේශන ප්රමුඛ නීති පාසැල සතු බුද්ධිමය දෙපළකි. එබැවින් මෙකි නිබන්ධන සහ දේශන වීඩියෝ පට, ඩිජිටල් හෝ මුද්‍රිත මාධ්‍යයෙන් බෙදාහැරීම, සංස්කරණය හෝ ප්‍රතිජනනය කිරීම 2003 අංක 36 දරන බුද්ධිමය දේපල පනත සහ 2007 අංක 24 දරන පරිගණක අපරාධ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදකි. ඒ සම්බන්ධයෙන් ප්රමුඛ ආයතනයේ පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශය නිරතුරුව විමර්ශනයේ යෙදෙන අතර එවැනි සැක කටයුත්තක් සැල වූ සැනින් ඔබටද එම අංශය වෙත 0775697070 WhatsApp හෝ ඇමතුමක් මගින් දැනුම් දිය හැකි බව දන්වා සිටිමු.