දිනෙන් දින වර්ධනය වන වසංගත තත්වයේ මෙන් ම අස්ථාවර සමාජ තත්වයේ වඩාත් තීරණාත්මක ගොදුර බවට පත්ව ඇත්තේ අධ්‍යාපනයයි. රටේ නීති අධ්‍යාපනය ඉහළ නැංවීම සඳහා අකණ්ඩව උත්සාහයක නිරත වන අධ්‍යාපන ආයතනයක් ලෙස, මේ මහා ව්‍යසනයට අපේ රටේ අනාගත පරම්පරාව ගොදුරු වීමට ඉඩ දිය යුතු නැත. එබැවින්, අපි ඔබේ නිවසේ සිට සුවපහසු ලෙස අන්තර්ජාලයට පිවිසිය හැකි PC, ස්මාර්ට් ජංගම දුරකථනය, ටැබ්ලට් ඇතුළු වෙනත් ඕනෑම උපාංගයක් භාවිතා කර පිවිසිය හැකි පරිදි ප්රමුඛ Online නීති ප්‍රවේශ පාඨමාලාව සැලසුම් කර ඇත්තෙමු.
1) www.pramukalawschool.com වෙබ් අඩවියට පිවිසෙන්න.
2) ඔබේ කණ්ඩායම තෝරන්න
• 2022 - LL. B / Law Entrance
• 2023 - LL. B / Law Entrance
3) ලියාපදිංචි කිරීමේ පෝරමය (REGISTRATION FORM) විවෘත කරන්න.
සියලුම ක්ෂේත්‍ර නිවැරදිව පුරවා Submit කරන්න. (වලංගු Gmail එකක් ලබා දීමට වග බලා ගන්න. Gmail යනු Google mail පමණක් වේ. Yahoo, Hotmail, Rocketmail වැනි වෙනත් email ලබා දීමෙන් වළකින්න. ඔබට ලබා දුන් Gmail නැවත වෙනස් කළ නොහැකි නිසා එය නිවැරදිව පුරවන්න.)
4) එවිට ඔබට මාසික ගාස්තුව වූ රු 2500 මුදල බැර කළ යුතු ගිණුම් තොරතුරු පිළිබද ප්‍රතිචාර පණිවිඩයක් ලැබෙනු ඇත.
එම ගිණුම් තොරතුරුවල Screen Shot එකක් ගෙන Save කර ගන්න.
5) ගාස්තු ගෙවීම් පිළිබද උපදෙස් පිළිපදින්න.
• ඔබ, මුදල් තැන්පතු යන්ත්‍රයකට ATM හෝ බැංකුවකට ගොස් තැන්පතුවක් කර ස්ලිප් එකේ ඡායාරූපයක් ගන්න.
• නැතිනම්, ඔබට අන්තර්ජාල බැංකු පහසුකම් තිබේ නම් අන්තර්ජාල බැංකුකරණය මගින් ගෙවා එහි Online රිසිට්පත ලබා ගන්න.
• ඔබට අන්තර්ජාල බැංකු පහසුකම් දැනට නැතිනම්, “IPay” app එක භාවිතා කර ගෙවන්න.
- මුලින් ම, එය ගූගල් ඇප්ස්ටෝර් වෙතින් බාගත කර ලියාපදිංචි වන්න,
- ඉන්පසු, ඔබේ ඕනෑම බැංකුවක දැනට පවතින ගිණුම එහි ලියාපදිංචි කර සම්බන්ධ කරන්න.
- ඉන්පසු ඔබේ ගෙවීම කරන්න.
- ස්ලිප් එක download කර ගන්න.
6) ඊළඟට ඔබේ කණ්ඩායම අදාළ පිටුවට ගොස් “Monthly Class Fee - Rs.2,500/-” බොත්තම ක්ලික් කරන්න.
7) ඔබේ බැංකු ස්ලිප් එකේ හෝ අන්තර්ජාල ගෙවීම් කුවිතාන්සියෙහි ඡායාරූපය එහි උපදෙස්වලට අනුව Upload කරන්න.
එහි දී ඔබට පාඨමාලාවට සම්බන්ධ වීමට අවශ්‍ය මාසය සළකුණු කිරීමට හා Access අවශ්‍ය Gmail ලිපිනය සදහන් කිරීමට අමතක නොකරන්න.
8) පැය 24 ක් ඇතුළත ඔබට, ඔබ අප වෙත සැපයූ Gmail ලිපිනය වෙත Access Notification දැනුම්දීම ලැබෙනු ඇත.
9) එවිට ඔබට ඔබ ඉල්ලුම් කළ වීඩියෝ සහ නිබන්ධන සදහා පිවිසීමට අවසර හිමිවේ.
දේශණවලට සම්බන්ධ වීම සදහා www.pramukalawschool.com වෙබ් අඩවියට ගොස් ඔබේ කණ්ඩායමට අදාළ පිටුවට පිවිසෙන්න.
NOTE: ඉහත උපදෙස් සෑමවිටම පිළිපදින්න. ලියාපදිංචි වීමේදී ඔබ අපට ලබා දුන් Gmail ලිපිනය පමණක් භාවිතා කරමින් ඔබ ගූගල් ක්‍රෝම් සහ යූ ටියුබ් වෙත පිවිසිය යුතුය. එසේ නොමැතිනම් ඔබගේ ප්‍රවේශය අවහිර වනු ඇත. ඔබ ස්මාර්ට් ජංගම දුරකථනය හරහා ලොග් වන විට යූ ටියුබ් App භාවිතා කරන්නේ නම් කරුණාකර ඔබ අපට ලබා දුන් Gmail ලිපිනය භාවිතා කරමින් යූ ටියුබ් Sign in වීමට වග බලා ගන්න.
පහත Link එක ක්ලික් කර ඔබ නිවැරදි Gmail Address මඟින් මෙම Browser log වී ඇත්දැයි පරික්ෂා කර බලන්න.
නවතම පංතිය සෑම සෙනසුරාදාවකම 8.30am - 2.30pm දක්වා Pramuka වෙබ් අඩවිය ඔස්සේ සජීවීව විකාශණය වේ. (එය පසු අවස්ථාවක වුවද නැරඹිය හැකිය).
For More details: 0774010677
Online Class වෙබ් අඩවිය හරහා සම්බන්ධ වීමේදි සිදුවන තාක්ෂණික ගැටළුවක් ඇත්නම් ඔබේ email ලිපිනය සහ මුදල් ගෙවූ මාසයන් සමඟ පහත අංකයට Whatsapp කර විමසන්න.
0775697070
Due to the daily growing pandemic condition education has become the most crucial victim causing great hassle to the learning community in the country. Moreover, the present society has been sort of insecure due to economic, environmental, social and political reasons. But as an educational institution that has always worked hard to uphold the legal education in the country, we cannot let this great hassle ruin the future generation in our country. Therefore, we built up Pramuka law school online platform which you can use by any smart device such as PC, smart phone, tablet and other device through which internet can be accessed, comfortably from your home.
1. Visit www.pramukalawschool.com
2. Select your batch
• 2022 - LL. B / Law Entrance
• 2023 - LL. B / Law Entrance
3. Open the registration form.
Fill all fields correctly and submit. (Make sure to provide a valid Gmail Address. Gmail is Google mail only. Avoid giving other emails like Yahoo, Hotmail, Rocketmail. Fill it correctly because you cannot change the given Gmail again)
4. You will then receive a response message regarding the account information to which the monthly fee of Rs. 2500 is to be credited.
Take a screen shot of the account information and save it.
5. Trace the payment instructions ;
Go to a deposit machine or bank and make a deposit and get a photo of the slip.
Or if you have internet banking pay vial internet banking and get the receipt
Or pay using “I pay” app –
- Download from google App store and register
- Register and link your bank account
- Then make your payment
- Get the slip
6. Next return to home page and select your Batch / Year of the web and click “Monthly class fee” tab.
7. Upload the photo of your bank slip or internet payment receipt to “Monthly class fee” tab and submit.
Don't forget to tick the month you want to join the course and the Gmail address you need to access.
8. Within 24 hours you will get the access grant notification to your gmail provided to us.
9. You will then be allowed to access the videos and tutorials you have requested. Visit www.pramukalawschool.com to join the lectures.
Note: Never forget this instruction. You must be logged into google chrome and YouTube using the same Gmail you provided to us at registration. Otherwise your access will be blocked. If you use the YouTube app when you log in via smart phone please make sure to sign into YouTube app using the same Gmail you provided to us.
Click below link to check that you have signed using the correct Gmail Address
The latest class airs live on the PramukaLawSchool.com website every Saturday from 8.30am - 2.30pm. (It can be viewed later).
For More details: 0774010677
If you have a technical problem while connecting through the Online Class website, please Whatsapp to the below no by mentioning your error with "your email address and paid months"
0775697070