NOTE - Pramuka Online Class සමඟ සාර්ථක ලෙස ලියාපදිංචි වීමෙන් පසුව පමණක් පහත Online Live Class / Recordings / Notes පරිශීලනයට අවසර ලැබෙන අතර Recordings නැරඹිම සදහා ලියාපදිංචියට ඔබ භාවිතා කළ gmail ලිපිනයෙන්ම youtube.com ගොස් Sign in වී තිබිය යුතුය. වැඩි විස්තර සඳහා Click here
සෑම සෙනෙසුරාදා හා ඉරිදාවකම උදෑසන 8:00 සිට දහවල් 1:00 දක්වා LL.B / Law Entrance පංති පැවැත්වේ.
සියළුම පංති ZOOM ඔස්සේ සජීවීව පවත්වන අතර ඊට සහභාගී වීමට අදාළ Link එක Email මඟින් ඔබට ලැබෙනු ඇත. එම Link එක අදාළ මාසයේ පවත්වන සියළුම පංති සඳහා භාවිතා කළ හැක.
පටිගත කිරීම් (Recordings) පංතියට පසු පැය 48ක් තුළ පහතින් යොමුකරනු ඇත.
01st January (2023 LL.B / Law Entrance)
25th December 2022 (2023 Batch - CLASS 08)
18th December 2022 (2023 Batch - CLASS 07)
11th December 2022 (2023 Batch - CLASS 06)
04th December 2022 (2023 Batch - CLASS 05)
★ Class Recordings of previous months are as follow; ↴
පසුගිය මාසවල පන්ති පහතින්