Application Closing Date: 31st December 2025
Exam : 08th February 2026
Reject නොවී නිවැරදිව LL.B විභාගයට Online Apply කරන ආකරය සම්බන්ධ
පහත Video නැරඹීමෙන් පසුව Online Apply කිරීමට වග බලා ගන්න.
Essential Pre-Application Step: To correctly complete the LL.B. Exam online form and prevent rejection,
watch the instructional video below before commencing the application.
RAPID COURSE - Final Stage විස්තර සහ කාලසටහන පහතින් දැක්වේ.
නීති ප්රවේශ විභාග, පංති සම්බන්ධ වැදගත් තොරතුරු Updates එසැණින් දැනගැනීම සඳහා පහත Link එක වෙත ගොස් දැන්ම Pramuka Law School Whatsapp Channel එක Follow කර Bell 🔔 Icon එක CLICK කරන්න.