2023 මාර්තු මාසයෙන් පසු පoති සඳහා සම්බන්ධ නොවුන ශිෂ්‍යන් ලියාපදිoචි විම අනිවාර්ය වේ.
NOTE - Pramuka Online Class සමඟ සාර්ථක ලෙස ලියාපදිංචි වීමෙන් හා අදාළ ගාස්තුව ගෙවිමෙන් පසුව පමණක් පහත Online Live Class Recordings / Notes පරිශීලනයට අවසර ලැබෙන අතර Recordings නැරඹිම සදහා ලියාපදිංචියට ඔබ භාවිතා කළ gmail ලිපිනයෙන්ම youtube Sign in වී තිබිය යුතුය. වැඩි විස්තර සඳහා Click here
සියළුම පංති ZOOM ඔස්සේ සජීවීව පවත්වන අතර ඊට සහභාගී වීමට අදාළ Link එක Email මඟින් ඔබට ලැබෙනු ඇත. එම Link එක අදාළ මාසයේ පවත්වන සියළුම පංති සඳහා භාවිතා කළ හැක.
පටිගත කිරීම් (Recordings) පංතියට පසු පැය 24ක් තුළ පහතින් යොමුකරනු ඇත.
★ Class Recordings of previous months are as follow; ↴