2025-06-01
පහත ශ්‍රේණිගතකිරීමට ඇතුලත් වීම සඳහා සෑම විෂයකට අවම ළකුණු 40 ක් තිබිය යුතුය.
මුළු ළකුණු ප්‍රමාණය සඳහා IQ සහ GK යන විෂයන් දෙකෙහි එකතුව පමණක් ලබාගත යුතුය.
To qualify for the following ranking, students must score a minimum of 40 marks in each subject.
The total marks considered for ranking will be the combined score of only the IQ and GK subjects.
பின்வரும் தரவரிசைக்குத் தகுதி பெற, மாணவர்கள் ஒவ்வொரு பாடத்திலும் குறைந்தபட்சம் 40 மதிப்பெண்களைப் பெற வேண்டும்.
தரவரிசைக்குக் கருதப்படும் மொத்த மதிப்பெண்கள், IQ மற்றும் GK பாடங்களின் கூட்டு மதிப்பெண்ணாக மட்டுமே இருக்கும்.
_________________________________________
කොළ වර්ණයෙන් දැක්වෙන්නේ අදාළ කාලය තුළ අදාළ ප්‍රශ්න පත්‍ර සජීවීව ලියූ සිසුන් වන අතර රතු වර්ණයෙන් දැක්වෙන්නේ අදාළ කාලයෙන් පසුව අදාළ ප්‍රශ්න පත්‍ර ලියූ සිසුන් වේ.
Green indicates students who wrote the relevant question papers live during the relevant period, while red indicates students who wrote the relevant question papers after the relevant period.
பச்சை என்பது உரிய காலத்தில் உரிய வினாத்தாள்களை எழுதிய மாணவர்களையும், சிவப்பு நிறமானது உரிய காலத்திற்குப் பிறகு உரிய வினாத்தாள்களை எழுதிய மாணவர்களையும் குறிக்கிறது
නීති ප්‍රවේශ විභාග, පංති සම්බන්ධ වැදගත් තොරතුරු Updates එසැණින් දැනගැනීම සඳහා පහත Link එක වෙත ගොස් දැන්ම අපගේ Pramuka Law School Whatsapp Channel එක Follow කර Bell 🔔 Icon එක CLICK කරන්න.